(2019)
මෙය ගොඩ්සිලා නම් මනඃකල්පිත සත්වයා ඇතුලත් චිත්‍රපට දාමයක නවතම පුරුක නිසා, මුල් චිත්‍රපට නරඹා තිබීම වැදගත් වෙනවා ඇති කතාව වටහාගැනීමට. මම මෙහි නරඹා ඇත්තේ එක් චිත්‍රපටයක් පමණක් නිසා ( හේතුව මම මේ වර්ගයේ චිත්‍රපටවලට කැමති නෑ, මෙයටත් ඇතුළුව, අවංකම අදහස කිව්වොත් VFX අඩුපාඩු නොපෙනෙන්න තරමට අඳුරු කල, අතරින් පතර අනවශ්‍ය විහිළු සහිත , චිත්‍රපටයක් තමයි මමනං දැක්කෙ.), මම ලිපිය ලියන්නේ අන්තර්ජාලයෙන් සොයාගත් කරුණු අනුවයි. වරදක් ඇතොත් කමෙන්ට් එකකින් නිවැරදි කරන්න.
ගොඩ්සිලා බිහිවෙන්නෙ ජපානයෙන්. එය අයත් වෙන්නෙ ජපන් බසින් Kaiju ලෙස හැඳින්වෙන විකාරරූපී යෝධ සතුන් ආශ්‍රිත සිනමාපට ශානරයකට. එම නිසාම මේ ගොඩ්සිලා ආශ්‍රිත සිනමා නිර්මාණ බොහොමයක් ජපාන නිර්මාණ. ඒ අතරේ හොලිවුඩයත් මේ ගොඩ්සිලා ( ජපන් බසින් ගොජිරා) සත්වයා පාදක කරගත් සිනමාපට නිර්මාණය කර තිබෙනවා. පසුව ඇමරිකානු පොප් සංස්කෘතියට බද්ධවන චරිතයක් වන ගොඩ්සිලා වීඩියෝ ක්‍රීඩා, චිත්‍රකථා ආදී විවිධ මාධ්‍යවලින් ප්‍රේක්ෂකයා අතරට පැමිණ තිබෙනවා. මෙතනදී අපට වැදගත් වෙන්නෙ චිත්‍රපට නිසා අපි බලමු ගොඩ්සිලා ආශ්‍රයෙන් නිර්මාණය වූ චිත්‍රපට දෙස. ජපානයේ TOHO ස්ටුඩියෝවෙන් 1954 වසරෙන් ඇරඹී අදවනවිට ගොඩ්සිලා හා ඊට සම්බන්ධ සතුන් ඇති චිත්‍රපට 30කට අධික සංඛ්‍යාවක් තිබෙන බවයි කියවෙන්නේ. පිළිවෙලින් ඒ මෙහෙමයි.
• Godzilla (1954) (ජපන්) අධ්‍යක්ෂණය ජපන් ජාතික ඉෂිහිරෝ හොන්ඩා
• Godzilla Raids Again (1955) (ජපන්)
• Godzilla, King of the Monsters (1956) මෙය තමයි මුල්ම ඇමරිකානුකරණය වූ ගොඩ්සිලා චිත්‍රපටය. මෙය මුල් චිත්‍රපටයේ හොලිවුඩ් ප්‍රතිනිර්මාණයක් ලෙසයි සැලකෙන්නේ.
• King Kong vs. Godzilla (1962) (ජපන්)
• Mothra vs. Godzilla (1964) (ජපන්)
• Ghidorah, the Three-Headed Monster (1964) (ජපන්)
• Godzilla vs. Monster Zero (1965) (ජපන්)
• Ebirah, Horror of the Deep (1966) (ජපන්)
• Son of Godzilla (1967) (ජපන්)
• Destroy All Monsters (1968) (ජපන්)
• All Monsters Attack (1969) (ජපන්)
• Godzilla vs. Hedorah (1971) (ජපන්)
• Godzilla vs. Gigan (1972) (ජපන්)
• Godzilla vs. Megalon (1973) (ජපන්)
• Godzilla vs. Mechagodzilla (1974) (ජපන්)
• Terror of Mechagodzilla (1975) (ජපන්)
• Godzilla 1985 (1985)
• Godzilla vs. Biollante (1989) (ජපන්)
• Godzilla vs. King Ghidorah (1991) (ජපන්)
• Godzilla and Mothra: The Battle for Earth (1992) (ජපන්)
• Godzilla vs. Mechagodzilla II (1993) (ජපන්)
• Godzilla vs. SpaceGodzilla (1994) (ජපන්)
• Godzilla vs. Destoroyah (1995) (ජපන්)
• Godzilla (I) (1998) (ජපන්)
• Godzilla 2000 (1999) (ජපන්)
• Godzilla vs. Megaguirus (2000) (ජපන්)
• Godzilla, Mothra and King Ghidorah: Giant Monsters All-Out Attack (2001) (ජපන්)
• Godzilla Against MechaGodzilla (2002) (ජපන්)
• Godzilla: Tokyo S.O.S. (2003) (ජපන්)
• Godzilla: Final Wars (2004) (ජපන්)
• Godzilla (2014) ( හොලිවුඩ්)
• Shin Godzilla (2016) ( ජපන්)
• Godzilla: Planet of the Monsters (2017) (ජපන්)
• Godzilla Raids Again (1955) (ජපන්)
• Godzilla, King of the Monsters (1956) මෙය තමයි මුල්ම ඇමරිකානුකරණය වූ ගොඩ්සිලා චිත්‍රපටය. මෙය මුල් චිත්‍රපටයේ හොලිවුඩ් ප්‍රතිනිර්මාණයක් ලෙසයි සැලකෙන්නේ.
• King Kong vs. Godzilla (1962) (ජපන්)
• Mothra vs. Godzilla (1964) (ජපන්)
• Ghidorah, the Three-Headed Monster (1964) (ජපන්)
• Godzilla vs. Monster Zero (1965) (ජපන්)
• Ebirah, Horror of the Deep (1966) (ජපන්)
• Son of Godzilla (1967) (ජපන්)
• Destroy All Monsters (1968) (ජපන්)
• All Monsters Attack (1969) (ජපන්)
• Godzilla vs. Hedorah (1971) (ජපන්)
• Godzilla vs. Gigan (1972) (ජපන්)
• Godzilla vs. Megalon (1973) (ජපන්)
• Godzilla vs. Mechagodzilla (1974) (ජපන්)
• Terror of Mechagodzilla (1975) (ජපන්)
• Godzilla 1985 (1985)
• Godzilla vs. Biollante (1989) (ජපන්)
• Godzilla vs. King Ghidorah (1991) (ජපන්)
• Godzilla and Mothra: The Battle for Earth (1992) (ජපන්)
• Godzilla vs. Mechagodzilla II (1993) (ජපන්)
• Godzilla vs. SpaceGodzilla (1994) (ජපන්)
• Godzilla vs. Destoroyah (1995) (ජපන්)
• Godzilla (I) (1998) (ජපන්)
• Godzilla 2000 (1999) (ජපන්)
• Godzilla vs. Megaguirus (2000) (ජපන්)
• Godzilla, Mothra and King Ghidorah: Giant Monsters All-Out Attack (2001) (ජපන්)
• Godzilla Against MechaGodzilla (2002) (ජපන්)
• Godzilla: Tokyo S.O.S. (2003) (ජපන්)
• Godzilla: Final Wars (2004) (ජපන්)
• Godzilla (2014) ( හොලිවුඩ්)
• Shin Godzilla (2016) ( ජපන්)
• Godzilla: Planet of the Monsters (2017) (ජපන්)
ඔන්න ලැයිස්තුව, මේ 2019 චිත්‍රපටයත් සමග 33ක් ( 35ක් තියනව කියලත් තියනවා සමහර තැන්වල). තව කිං කොං චිත්‍රපටත් මේ Monsterverse එකටම අයිතියිලු. එතකොට ගණන මීටත් වැඩියි. මම මේ ලැයිස්තුව උපුටා ගත්තෙ IMDB අඩවියෙන්. එකිනෙකට වෙනස් යෝධ සතුන් එකිනෙකා ගැටෙන ආකාරය බලන්නම පැය කොච්චර වියදම් කරලද කියල හිතුවම පුදුමත් හිතෙනවා. Anyway… මෙවර චිත්‍රපටය Godzilla (2014) චිත්‍රපටයේ දෙවැන්න විදියටයි ගැනෙන්නෙ. ඒ නිසා එය නරඹා තිබීම ප්‍රමාණවත් කියලයි කියවෙන්නෙ. කොහොමහරි මයිකල් ඩොරතිගේ අධ්‍යක්ෂණයෙන් මෙවර ඔබ හමුවට එන Godzilla: King of the Monsters (2019) මේ වනවිට IMDB වෙතින් 6.3ක අගයක් ලබාගෙන තිබෙනවා. Rotten Tomatoes වෙතින් ලැබී ඇති අගය 411%ක්. ඊට අමතරව ගූගල් පරිශීලකයන් 92%කගේ ප්‍රසාදයත් ලබාගෙන තිබෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ කයිල් චැන්ඩ්ලර් (මාක් රසල්), වේරා ෆාමිගා ( ආචාර්ය. එමා රසල්),මිලී බොබී බ්‍රවුන් (මැඩිසන් රසල්) , කෙන් වටනාබේ (ආචාර්ය. ඉෂිරො සෙරිසාවා), සිසී සැන්ග් ( ආචාර්ය. ඉලේන් චෙන්), බ්‍රැඩ්ලි විට්ෆෝඩ් ( ආචාර්ය.රික් ස්ටැන්ටන්), චාල්ස් ඩාන්ස් ( ඇලන් ජෝනාහ්), තෝමස් මිඩ්ල්ඩිච් ( සෑම් කෝල්මන්) වගේ පිරිසක්. එහෙනම් මම හිතන්නෙ ඊට වඩා කියන්න දෙයක් නෑ. මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්. මතක ඇතුව චිත්‍රපටයේ අවසානය තෙක්ම නරඹන්න මෙහි මීලඟ චිත්‍රපටයට (Godzilla vs. Kong-2020) පිවිසීමක් විය හැකි ආකාරයටයි මම හිතන්නෙ චිත්‍රපටය අවසාන වෙන්නෙ, ඒ එක් ක්‍රෙඩිට් දර්ශනයක්ද සහිතව.
පහත 👇 Trailer එකත් බලලාම තිරනය කරන්නකෝ film එක download කරනවද නැද්ද කියලා..👍👍
Movie එක පහලින්👇 download කරගන්න.
පහත 👇 Trailer එකත් බලලාම තිරනය කරන්නකෝ film එක download කරනවද නැද්ද කියලා..👍👍
Movie එක පහලින්👇 download කරගන්න.
සිංහල subtitle පහලින් 👇 download කරගන්න
SOCIALIZE IT →