Cinama

ඔබට අවශ්‍ය සිනමා පටය නොමිලේ බාගත කළ හැක.

Monday, 2 September 2019

The Secret Life of Pets 2 (2019) BluRay 480p 720p & 1080p direct download link

Posted By: UL - September 02, 2019
              The secret life of pets 2 
                               (2019)




Secret life of pets නේ ෆිල්ම් එකේ දාවන කාලය 1h 26m වෙලා තියෙනවා. මේක imdb අගය 6.6/10 ඒ වගේම කුණු තක්කාලි 57% කුත් වගේම 90% මේ ෆිල්ම් එකට කැමත්ත පලකරලා තියෙනවා.
🔰මූලික නිකුතුව: 2019 මැයි 24 (අයර්ලන්තය)
🔰අධ්‍යක්ෂක: ක්‍රිස් රෙනෝඩ්
🔰බොක්ස් ඔෆිස් වාර්තා : ඩොලර් මිලියන 199.9
🔰අයවැය: ඇමරිකානු ඩොලර් මිලියන 80 යි
🔰සංගීතය රචනා කළේ: ඇලෙක්සැන්ඩ්‍රේ ඩෙස්ප්ලැට්
මේකේ චරිත බැලුවොත්
Jenny slate – Gidget
Eric stonestreet – Duke
lake bell – Chole
Harrison Ford – Rooster
Tiffany Haddish – Daisy
Dana Carvey – pops
මේ කතාව බැලුවොත් එහෙම මේකේ පළවෙනි කතාව (secret life of pets 2016)වසරේ ආපු ඇමරිකානු ත්‍රිමාණ පරිගණක සජීවිකරණ හාස්‍යමය චිත්‍රපටයක්. ඉලුමිනේෂන් විසින් නිෂ්පාදනය කරන ලද මෙය ක්‍රිස් රෙනෝඩ් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර ජොනතන් ඩෙල් වැල් විසින් සම අධ්‍යක්ෂණය කරන ලද අතර බ්‍රයන් ලින්ච් විසින් රචනා කරන ලදී.
🔰නිෂ්පාදනය: ක්‍රිස් මෙලෙඩැන්ඩ්‍රි; ජැනට් හීලි
🔰 නිෂ්පාදන සමාගම්: යුනිවර්සල් පික්චර්ස්;
🔰ආලෝකකරණය;
🔰බෙදාහරින්නේ: යුනිවර්සල් පික්චර්ස්
මැක්ස් කියන්නේ මේ කතාවේ ප්‍රදාන චරිතේ එයා මුලින්ම කිසිම ලමයෙක්ට කැමති නෑ.එයා ලමයි එක්ක සෙල්ලම් කරන්නවත් කැමති නෑ.හැබයි දවසක් එයා අයිතිකාරයා එක්ක ඇවිදින්න යනවා.එතකොට කොල්ලෙක් බයිසිකලයක් පැදගෙන ඇවිත් හැප්පෙනවා.ඉතින් එයා තමයි ඒ අයිතිකාරයා කසාද බඳින පිරිමි ලමයා.ඉතින් මේ දෙන්නා කසාද බැඳලා සතුටින් ඉන්නවා.ඉතින් මෙයාලගේ පලවෙනි ලමයා හම්බුවෙනවා.එයා තමා ලියම්.එතන් ඉදන් තමා කතාව පටන් ගන්නේ……ඉතින් ඔක්කොම කිව්වොත් වැඩක් නැතිවෙයි කතාව බලලා ඉන්නකෝ..


පහත 👇 Trailer එකත් බලලාම තිරනය කරන්නකෝ film එක download කරනවද නැද්ද කියලා..👍👍



Movie එක පහලින්👇 download කරගන්න.

සිංහල subtitle පහලින් 👇 download කරගන්න




About UL

Hi, My Name is Hafeez Ullah Khan. I am a webdesigner, blogspot developer and UI designer. I am a certified Themeforest top contributor and popular at JavaScript engineers. We have a team of professinal programmers, developers work together and make unique blogger templates.

0 comentários:

Post a Comment

Ads

Copyright © 2015 All Rights Reserved

Designed by Templatezy | Distributed By Gooyaabi Templates