Cinama

ඔබට අවශ්‍ය සිනමා පටය නොමිලේ බාගත කළ හැක.

Thursday, 29 August 2019

Aladin 2019 720p bluray mavie free download

Posted By: UL - August 29, 2019
                   
                            Aladin 2019


කතාව ගැන පොඩ්ඩක් කියන්නම් මේක 2019 වර්ෂයේ නිකුත්වුන කතාවක් imdb අගය 7.4 අරගෙන තියෙනවා.අපි දන්නා කියන නළුවොත් ඉන්නවා.කතාව ගැන කියනවානම් මැජික් ලාම්බුව ගැන ගෙතුණු කතාවක් තමයි තියෙන්නේ, වැඩි විස්තර කියන්න බැහැ කට්ටිය ස්පුල් කරනවා කියලා මරාගෙන කන්න හදන නිසා ලස්සන සින්දු වගේම විහිළු එක්ක එකතුවෙලා තියෙන මේ කතාව කිසිම කම්මැලි කමක් නැතුව පවුලේ ඔක්කොටම බලන්න පුළුවන් ,එහෙනම් ගිහින් එන්නම් වැරදි අඩුපාඩු කමෙන්ට් කරන්න කියලත් ඉල්ලනවා !
මේ පට්ට movie එක පහළ තියල download එක click කර බාගත කරගන්න.


About UL

Hi, My Name is Hafeez Ullah Khan. I am a webdesigner, blogspot developer and UI designer. I am a certified Themeforest top contributor and popular at JavaScript engineers. We have a team of professinal programmers, developers work together and make unique blogger templates.

0 comentários:

Post a Comment

Ads

Copyright © 2015 All Rights Reserved

Designed by Templatezy | Distributed By Gooyaabi Templates