Cinama

ඔබට අවශ්‍ය සිනමා පටය නොමිලේ බාගත කළ හැක.

Sunday, 1 September 2019

Annabelle Comes Home (2019) HC HDRip 480p 720p & 1080p direct download link

Posted By: UL - September 01, 2019
                Annabelle comes home
                                (2019)


ඔන්න ඉතින් හැමෝම බලාන හිටපු ෆිල්ම් එක්කට සිංහල සබ් අරන් ආවා.කට්ටියට මතකයිනෙ මීට කලින් Annabelle ෆිල්ම් දෙකක් ආවා.Annabelle 2014 / Annabelle Creation 2017 තමයි ඒ දෙක.කට්ටියම අනිවාරෙන් බලන්න ඇති ෆිල්ම් දෙකම.කොහොමත් ඉතින් සුපිරිම ෆිල්ම් දෙකක් තමයි ඒවා.මේකත් ඉතින් ඒ වගේ තමයි සුපිරියක්.
annabelle බෝනික්කාගේ පුරාවෘත්තය පදනම් කරගත් ඇමරිකානු අද්භූත ත්‍රාසජනක චිත්‍රපටයක් තමයි Annabelle කියන්නෙ. මේකෙ Annabelle 2014 සහ Annabelle Creation 2017 කියලා ෆිල්ම් දෙකක් ආවා.මේක තුන්වෙනි එක. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Gary Dauberman විසින්.


ෆිල්ම් එක ගැන විස්තර කතා කලොත්……
IMDb 6.1
Director :- Gary Dauberman
Writers :- James wan / Gary Dauberman
Release Date :- 2019 june 26
Language :- English
Country :- U.S.A
Filming Location :- Los Angeles,California,USA
Music by :- Joseph Bishara
Edited by :- Kirk M. Morri
Running time :- 106 minutes
Box office :- $220.5 million

මෙන්න film එකේ link එක පහලින් 👇 දැන්ම download කරගන්න.
                       

subtitle පහළින් 👇 download කරගන්න.






About UL

Hi, My Name is Hafeez Ullah Khan. I am a webdesigner, blogspot developer and UI designer. I am a certified Themeforest top contributor and popular at JavaScript engineers. We have a team of professinal programmers, developers work together and make unique blogger templates.

0 comentários:

Post a Comment

Ads

Copyright © 2015 All Rights Reserved

Designed by Templatezy | Distributed By Gooyaabi Templates