Cinama

ඔබට අවශ්‍ය සිනමා පටය නොමිලේ බාගත කළ හැක.

Friday, 30 August 2019

Avengers endgame full movie direct download link

Posted By: UL - August 30, 2019
                  Avengers endgame


ඔන්න හා හා පුරා කියලා මේ මස තිරගත වෙන්න ගත්ත ලෝකයේ අවදානය දිනාගත්ත සලරුවක උපසිරසක තමා අද ගෙනවේ.ගොඩක් අය මග බාලාගෙන සිටි මේක ඉතාම සුපිරි ගනයේ සලරුවක්.වෙන මොනවත් නෙවෙයි මෙය අප්‍රේල් 26 වන දින සිට තිරගත වෙන්න ගත්ත කවුරුත් අවදානය ගත්ත Avengers: Endgame වචනයෙ පරිසමාර්ත අර්තයෙන්ම අන්තිම සටනක් මේක . මෙය imbd 9/10 අගයක්ද ,කුනු තක්කාලි 95% අගයක්ද ලබාගෙන තියෙනවා.
මෙය ලන්කාවේ සිදු උන අයහාපත් තත්වය නිසා තිරගතවන දිනය මැයි 3 වෙනි දිනට ගොස් තියේ.මෙය නිපද වීමට $ මිලියන 356 ගොස් ඇති අතර දැනට ලොව වටා තිරගත වීමෙන් $බිලියන 1.223 ක පමන බොක්ස් ඔෆිස් වාර්තාවක් තබා තියෙනවා
මෙහි රන්ගනයෙන් දායක වන චරිත අතර 
Robert Downey Jr.
Chris Evans
Mark Ruffalo
Chris Hemsworth
Scarlett Johansson
Jeremy Renner
Don Cheadle
Paul Rudd
Brie Larson
Karen Gillan
Danai Gurira
Bradley Cooper
Josh Brolin

කතාව ගැන පොඩියට කියන්නම්
තැනොස් ව දන්නවා ඇති නේ කට්ටියම ඉතින් එයා කරපු දෙන් ලොකු ම ඉන්න පන තියෙන ජිවිත නිකන්ම වාෂ්ප වෙලා යනවා.ඉතින් මේක දරාගන්න බැරුව ඇවැන්ජර්ස්ලා එකට යම් දයක් කරන්න යන්නේ ගොඩක් ජිවිත අවධානමේ දාගෙන.මේ කතාවෙන් පස්සේ ප්‍රධාන චරිත තුනක් අපෙන් සමුගෙන යනවා.
ඉතුරු ටික film එක බලලාම රසවිදින්නකෝ....😋😋😋😋😋


Movie එකේ Direct link එක මෙතනින් movie එක Download කරගන්න.


    Movie එකට අදාළ සිංහල Subtitle                මෙතනින් Download කරගන්න.







About UL

Hi, My Name is Hafeez Ullah Khan. I am a webdesigner, blogspot developer and UI designer. I am a certified Themeforest top contributor and popular at JavaScript engineers. We have a team of professinal programmers, developers work together and make unique blogger templates.

0 comentários:

Post a Comment

Ads

Copyright © 2015 All Rights Reserved

Designed by Templatezy | Distributed By Gooyaabi Templates