Cinama

ඔබට අවශ්‍ය සිනමා පටය නොමිලේ බාගත කළ හැක.

Friday, 30 August 2019

Pet sematary 2019 720p bluRay movie utorrent link free download

Posted By: UL - August 30, 2019
                 Pet sematary 2019



ඔන්න මම තවත් චිත්‍ර පටයක් අරන් ආවා..
මේක IMDB අගය 6.1/10 අරන් තියෙන HORROR ගණයට අයත් සුපිරිම චිත්‍ර පටයක් .මේක Stephen King විසින් PET SEMATARY නවකතාව ඇසුරින් නිර්මාණය කරපු චිත්‍ර පටයක්.මේ අවුරුද්දේ අපේරෙල් මස 5 වෙනිදා තමයි තිරගත වුණේ .
Director: Kevin Kölsch, Dennis Widmyer
Writer: Stephen King (novel), David Kajganich (screenplay), Jeff Buhler (screenplay)
Stars: John Lithgow, Jason Clarke, Amy Seimetz, Naomi Frenette
Genres: Horror, Thriller
Country: USA
Language: English
Released Date: 05 Apr 2019
Runtime: 101 Min
අපි දැන් කතාව පැත්තට හැරෙමු.මේක ලුයිස්ගෙ පවුල වටා තමයි කතාව යන්නේ .ලුයිස් හා තම පවුල නිවාඩුවක් ගත කරන්න පිටිසර ගම්මානයකට එනවා .ඉතින් මේ අය නැවතිලා ඉන්න වත්තේ ,වත්තේ කෙලවරේ සූරතල් සතුන්ගේ සොහොන් බිමක් තියෙනවා,ඉතින් එක දවසක මේ අයගේ පුසා රිය අනතුරකට අහු වෙලා මැරෙනවා ,පහුවදා බලනකොට ආයෙමත් පණ ඇවිත් ,ඉතින් අය මොකුත්ම කියන්න යන්නේ නැහැ ,ඉතින් ඔයාලාම බලන්න ලුවිස්ගෙ පවුලට මොනවාද වෙන්නේ කරදර කියලා ,ඉතින් හැමදෙනාටම බලන්න කියලා ආරාධනා කරනවා.







About UL

Hi, My Name is Hafeez Ullah Khan. I am a webdesigner, blogspot developer and UI designer. I am a certified Themeforest top contributor and popular at JavaScript engineers. We have a team of professinal programmers, developers work together and make unique blogger templates.

0 comentários:

Post a Comment

Ads

Copyright © 2015 All Rights Reserved

Designed by Templatezy | Distributed By Gooyaabi Templates