2017
ඔන්න ඉතින් මම අරගෙන ආවේ තවත් සුපිරිම චිත්‍රපටයක්.මේ චිත්‍රපටයේ
පළවෙනි චිත්‍රපටය බලපු අය දන්නවා මේක කොහොම චිත්‍රපටයක්ද කියලා.
මමනම් කියන්නේ මේක බලන්න කළින් මේ චිත්‍රපටයේ පළවෙනි එක බලලා හිටියනම් හොදයි. ඉතින් කතාව පැත්තට හැරුනොත්…පළවෙනි චිත්‍රපටයට සම්බන්ධවයි මේ චිත්‍රපටත් යන්නේ.පළවෙනි එක බලපු අයනම් දන්නවා ජොන් වික් විශ්‍රාම අරගෙන පාඩුවේ ජීවත් වෙද්දි පොරගේ බල්ලා මරලා කාර් එක හොරකම් කරගෙන ගියපු එකට ජෝන් වික් පළිගන්න හැටි…කොහොම වුනත් මේ පාර පොරට හැප්පෙන්න වෙන්නේ ගැලවිය නොහැකි බලවේගයක් එක්ක.ජොන් වික් වැඩ නතර කරලා තිබ්බත් ඔහුට මේ බාර දෙන වැඩේ කරන්නම වෙනවා..ඉහල මේසයක අසුනක් වෙනුවෙන් ජෝන් කෙනෙක් ඝාතනය කිරිමට යවනවා…මිනිහාගේ ගේ ගිනිගනවා…ඔය විදියට තමයි වෙන්නේ.
Movie එක download කරගන්න torrent link එක මෙතනින් download කරගන්න.
සිංහල subtitle download කරගන්න පහළ SUB කියන එක ඔබන්න.
SOCIALIZE IT →