2019
පළවෙනි දර්ශනය නිකුත් උනේ,මේ ඇත්තම ෆිල්ම් තුනක කතාවක් මේක බලන්න කලින් පලවෙනි හා දෙවෙනි ෆිල්ම් එකක් බලන්න කියලා ඉල්ලනවා මොකද මේ ෆිල්ම් තුනම එකිනෙටට සම්බන්ධයි. imdb අගය 8.2 ලබාගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා. කම්මැලි කමක් නැතුව පටන් ගත්ත වෙලාවේ ඉදන් ඉවර වෙනකන්ම බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් ,ජෝන් වික් කියන්නේ ඉතාමත් දරුණු ගණයේ මිණි මරන්නෙක්, පැන්සලකින් උනත් මිණි මරන්න පුළුවන් කෙනෙක් ඒ වගේම මෙයා කට්ට්ය අතරේ සැහෙන ප්‍රසිද්දයි,මොකද මෙයාගෙන් බේරෙන එක අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්.ඉතින් බිරිද මැරුණට පස්සේ මෙයාට තෑග්ගක් හම්බුවෙනවා බිරිදගෙන මොකක්ද එක?? ඔව් ඔව් පොඩි බලු පැටියෙක් ඉතින් මේ බලු පැටියත් එක්ක එයාගේ වාහනෙට ටෙල ගහන්න යනකොට වාහනේට කට්ටියකට පෙරෙත් හිතෙනවා .එයාලා වාහන උස්සලා විකුණන අය,ඉතින් ජෝන් ඉන්න ගෙදරට මොවුන් හොරෙන් ඇතුල් වෙලා වහනය උස්සන්න යනකොට බලු පටියත් බුරාගෙන එන කොට එතන හිටපු කෙනෙක් ඔහුට පහර දෙනවා බලු පැටියා මැරෙනවා .
ඒවගේම වහනෙත් උස්සගෙන යනවා,තමන්ගේ බිරිදගෙන ලැබුණු අන්තිම තෑග්ග ඔහුට නැති උනා නිසා අවුරුදු පහක් විශ්‍රාම අරගෙන හිටපු ජෝන් වික් ආයෙත් තුවක්කුව අතට ගන්න යන්නේ.ඉතින් ජෝන් වික්ම මරන්න සැහෙන කට්ටියක් එනවා එත් කොච්චර එවුවත් මදි.කොහොම හරි ජෝන් වික් තමාගේ පලිය ගන්නවා.ඉතින් ජෝන් වික් මාකර් එකට බැදිලා ඉන්නේ ඒ මාකර් එකේ අයිතිකාරයා කියන වැඩේ කලොත් විතරයි e මාකර් එකෙන් නිදහස් වෙන්න පුළුවන්.පලවෙනි වතාවේ ජෝන් කියන්නේ බැහැ කියලා.එත් අන්තිමට ඔහු වැඩේ භාර ගන්නවා වගේම වැඩේ කරනවා ,ඒ එක්කම ජෝන් ඒ මාකර් එකඟ නිදහස් වෙනවා සැමිෙනෝ ඩී ඇන්ටෝනියෝ තමයි මාකර් එකේ අයිතිකාරයා ,සැමිෙනෝ ඩී ඇන්ටෝනියෝ කියන කෙනා ජෝන් ගේ ගේ ගිනිබත් කරනවා.එකේ පලිය ගන්න තමයි ඔට පස්සේ ජෝන් ලෑස්ති වෙන්නේ ,මේ මිනිමරුන්ගේ සංගමයේ නීතියක් තියෙනවා එයාලගේ හොටෙල් ඇතුලේ මරන්න බැහැ කියලා එත් ජෝන් වික් සැමිෙනෝ ඩී ඇන්ටෝනියෝ එක ඇතුලේම මරලා දානවා ,ඔහුව ඒ කණ්ඩායමෙන් අයින් කරනවා මගේම මරණිය වරෙන්තුවක් දෙනවා ඔහුට විරුද්දව .කතාව බලන්න එතනින් එහාට දැන ගන්න ඕනේ නම්
Movie එකේ direct link එක download කියන එක ඔබලා බාගන්න...
සිංහල subtitle පහළින් download කරගන්න...
SOCIALIZE IT →